වන්නි මෙහෙයුම .. (up coming )


UP COMING!!!!!!!!


                                               මෙන්න යාලුවනේ අද වෙනකොට ලංකාවේ වඩාත්ම කතා බහට ලක් උන ලංකාවේ කෙනෙක්ම හදපු පට්ට game එක . ලගදීම ඔයාලට මේ සුපිරි game එක play කරන්න ලැබේවි .මේකත්  Action  game එකක් තමා කොල්ලනේ .

පහලින් තියන TRAILER එක බලලම ඉන්නකෝ .


                                                          එහෙමනම්  ඔයාලට මේකේ වෙන්නේ මොකද්ද කියලත් කියන්නම්කො , මේකේ අපිට අපේ රට වෙනුවෙන් මුහුදෙන් ගුවනින් වගේම ගොඩමිනුත් සටන් කරන්න තමා තියෙන්නේ .මෙහිදී අපට දැඩි අසීරු අවස්ථා ගොඩකට මුහුණ දෙන්න වෙනවා . ඒ වගේම අපිට මේකෙදි කණ්ඩායම් වශයෙනුත් සටන් කිරීමට අවස්ථාව ලැබෙනවා .
      යාලුවනේ මේක ලංකාවේම කොල්ලෙක්ගේ සුපිරි වැඩක් අපි ඔහුව අගය කරන්න ඕන අනිවාර්යෙන්ම .ලගදීම මේ game එක Release වේවි. ආරංචි විදියටනම් මේ අව්රුද්දෙ  අන්තිම තමා Release වෙන්න තිබ්බේ. 
game එක අව ගමන් අපි හමු වෙමුකෝ එහෙනම්.

      




Recommended System Requirements:


යාලුවන්ටත් දැනගන්නත් එක්ක අපේ SITE එක SHARE කරන්නත් අමතක කරන්න එපා .යාලුවනේ.comment එකක් යන්නත් අමතක කරන්න එපා . ඉසරහටත් මේ වගේ පට්ට games ගැන විස්තර ඔයාලට අපි අරගෙන එන්නම් .

                                                             ස්තුතියි !
Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

2 comments: