තත්පර කිහිපයකදී ලෝකයේ ඕනෑම පරිගණකයක් හා සම්බද වෙමු





ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියන්න යන්නේ තවත් සුපිරිම software එකක් ගැන. සමහර විට ගොඩක් කස්ටිය මේ software එක ගැන දන්නවත් ඇති. Team Viewer ඇවිල්ල ඉතා පොඩි software එකක්, මේ මගින් ලෝකයේ ඕනෑම තැනක තිබෙන තවත් ප්ක එකක් හෝ server එකක් සමග තත්පර කිහිපයකදී අන්තර්ජාලය හරහා සම්බන්ද විය හැක.ඒ වගේම ඔබ සම්බන්ද වී සිටින කෙනාගේ PC එක ඔයාගේ පරිගණකය ඉදිරියේ සිටගෙන පාලනය කර හැක.ඒ වගේම තවත් පහසුකම් කිහිපයක් ඇත.ඔයාල කතා කරන ඒවා record කරන්න පුළුවන් ,message කරන්න පුළුවන්,පරිගණක කිහිපයකට එක වර සම්බන්ද කිරීමටද පුළුවන. ඔන්ලිනේ multi-play ගහන පිරිස් හට යාළුවන් සමග සම්බන්ද වී කතාකරමින් games play කරන්න අවස්ථාව සැලසේ. 

ඔන්න එහෙනම් අලුත්ම සංස්කරණය මෙතනින් බාගන්න.

Size:9.17Mb




Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment