Pirates Of Caribbean මුහුදු මංකොල්ලකාරයෝ



ඔන්න මම ඔයගොල්ලන්ට නියම Film 4ක් අරන් ආවා.මම හිතන්නේ මේ කතා පෙළ බලලා නැත්තම්
ඔයගොල්ලෝ දැනට සිනමාව තුල බිහිවුණු
අනර්ගම චිත්‍රපටි 4 ක් මගහැර තිබෙනවා.
මේ කතා මාලාව captain Jack Sparrow කියන මුහුදු මංකොල්ලකාරයා වටා තමා ගෙතී ඇත්තේ.ඔහු මුහුණ දෙන අබියෝග හා ඔහුගේ ත්‍රසජනක් මුහුදු ගමන් ගැන මේ කතා පෙළ අපට කියාපානවා.Captain Jack Sparrow ලෙස Johnny Deep කියන අසහයක නළුවා රගපාන මේ කතව ලෝ පුරා රසිකයන් කොටි ගණනකගේ හදවත් දිනාගැනීමට පුළුවන් වුනා.ත්‍රසජනක් කතා බලන කොයි කවුරුත් මග නොහැර බැලිය යුතු කතාවකි මෙය.මේ කතා මාලාවේ 5ව්න කතාව 2017 තිරගතවීමට නියමිතයි.මම ඔයගොල්න්ට කතා 4ම් තියෙන complete torrent file එකක් දීල තිබෙන්නේ.


 Torrent Download Link
Complete Torrent File


Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment