Drake & Josh (2004-2008) ආතල් කෝටියයි.



ඔන්න යාලුවනේ මගේ 11 වන දිගහැරුම මම අද ඔයාලට ගෙනාවේ මම පොඩි කලේ බලපු ආතල්ම TV Seriesඑකක්.ඉතින් ඔයගොල්ලෝ දන්නවනේ පොඩි කලේ අපිට බලන්න දෙන ඒවා ගැන දෙමව්පියෝ සැලකිලිමත් වෙනවා.නමුත් මේ කතාව ලොකු පොඩි කාටත් ඊතා ආසාවෙන් බලන්න පුළුවන් කතාවක්.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් Drake හා Josh කියන්නේ Step Brothersලා ඊතින් අපි දන්නවා වගේ මේ දෙන්න රණ්ඩු වෙන්නයි බලන්නේ කොයි වෙලේ බැලුවත්.නමුත් මේ දෙන්නගේ රණ්ඩු හැම වෙලේම ඉවරවෙන්නේ මොකක්හරි පිස්සු වැඩකින් තමා.නමුත් මේ දෙන්නා එකතුවෙලත් වඩා කරන අවස්ථා නැතුවත් නෙමේ.මේ කතා පෙළ කොච්චර ජනප්‍රිය වුනාද කිව්වොත් මේ කතාව තුලින් චිත්‍රපට බොහොමයක් බිහිවුනා.ඉතින් මම ඔයගොල්ලන්ට කියන්නේ මේක බැලුවොත් ඔයගොල්ලෝ බඩ අල්ළං හිනා වෙනවා සිකුරුයි.මම ඔයගොල්ලන්ට complete torrent fileඑකක් තම දීලා තියෙන්නේ ඔයගොල්ලෝ කැමැති විදියට season ටික බාගන්න.


 Torrent Download Link
Complete Torrent File Link

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment