Samsung phone වලටත් Add Blocker.

ඔයාල දන්නවා ඇති අපි බොහො වෙලාවන්ට අන්තර්ජලයට පිවිසෙන්නේ අපේ Smart Phone වලින්, ඒ අතරින් Samsung පාරිබෝගිකයන් හට තිබෙන ලොකුම ගැටලුව වන්නේ, වෙබ් pages සදහා ගමන් කිරීමේදී විටින් විට තම web browser තුල විශාල වශයෙන් ads load වීමයි.Samsung ආයතනය මගින් තම පාරිබෝගිකයන්ට පෙබරවාරි මාසයේ ආරම්බයත් සමග Samsung phone සදහා ADD BLOCKER හදුන්වා දී ඇත, ඒ සමගම default browser යේ performs ද වැඩිකර ඇත.මේ නිසා battery යේ දාරිතාවය ද වැඩි වන බව පෙන්වා දේ. Ad block Fast සහ Crystal යන add Blockers දැන් ඔබේ Samsung smart phone එකට install කරගත හැක.ඔයාලගේ යාලුවන්ටත් දැනගන්න share කරන්න. ස්තුතියි.
Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment