ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියල දෙන්න යන්නේ windows 8.1 වල ඔයාල නොදන්නා shortcut කිහිපයක්, මෙම shortcut දැනගැනීමෙන් ඔයාලට පරිගණකය හසුරවීම ඉතාමත් පහසු කරනවා එහෙනම් මෙන්න shortcut ටික.
| SHORTCUT KEY | DESCRIPTION |
| window 8.1 වල තියෙන හොදම feature එකක් කියාල කියන්න පුළුවන්,මේ shortcutkey බාවිතයෙන් ඔබ පරිගණකයේ opean කරගෙන සිටින අනෙකුත් programme වලට ඉතා පහසුවෙන් ගමන් කිරීමට අවස්ථාව සැලසේ. | |
|---|---|
| මෙමගින් ඔබේ පරිගණකයේ ඇති ඕනම file එකක් සෙවීම සදහා search bar එකක් ලබා දෙයි. | |
| windows 7 OS අපි command දෙන්න බාවිතා කරපු "RUN Dialog" එක අපට ලබාදෙයි. | windows 8 වල hide කරපු Menubar එකක් අපට ලබාදෙනවා, |
| PC එක lock කරනවා,එහෙම නැත්තම් lock screen එකට යනවා | |
| windows 8 එකට අපු සුපිරිම feature එකක්,එකපාර screen කිහිපයක් තියාගන්න පුළුවන්,duplicate images තියාගන්නත් පුළුවන් | |
| windows help open වෙනවා | |
| මේ feature එකත් windows 8 ආපු Charms bar එක පෙන්නයි.navigater | |
| මේ shortcut එකෙන් ඔබේ පරිගණකයේ තිබෙන ඕනෑම file,images එපමණක් නොව ඔබේ පරිගණකයේ ස්ථාපිතව පවතින apps ද search කිරීමට හැක. | |
| ඔබේ පරිගණකයේ file search කිරීමට හැක | |
| windows setting සම්බන්දයෙන් ඔනෑම දෙයක් search කිරීමට හැක | |
| මේකත් පට්ටම feature එකක් share charm එක. ඔයාලගේ screen share කරන්න පුළුවන් ඕන එක්ක, ඒවගේම run වෙන apps ද share කල හැක. | |
| පරිගණකය තුල run වෙලා තියෙන programme එක එකවර close කර දැමිය හැක |

0 comments:
Post a Comment