Wifi Host-port එකක් හදා ගමු.















මම අද ඔයාලට කියන්න යන්නේ කොහොමද Wifi Host-port හදාගන්නේ කියල.අපි පෙර සදහන් කල ලිපියකින් CMD එක මගින් Wifi Host-port එකක් සගන්න ආකාරය පෙන්නවා දුන්න.බැලුවේ නැත්තම් මෙන්න බලන්න.http://lkdownloards.blogspot.com/2015/10/laptop-wifi-hot-spot.html .මම අද මේ ලිපියෙන් ඔයාලට කියල දෙන්න යන්නේ "CMD" එක භාවිතා නොකර මෘදුකාංගයක් භාවිතා කිරීමෙන් Wifi Host-port එකක් සදා ගන්න ආකාරයි.මෙසේ Wifi Host-port එකක් සැදිය හැක්කේ loptop පරිගණක සදහා පමණයි.එනම් desktop පරිගණක සදහා එම පහසුකම නොමැති වීමයි.එම පහසුකම ලබා ගැනීම සදහා පරිගණකයට "NETWORK CARD" එකක් සවිකළ යුතුය.හොදයි අපේ මෘදුකාංගය පැත්තට හැරුනොත් අපිට මෙසේ Wifi Host-port නිර්මාණය කරදෙන්නේ "Zapya"මගින්ය. මෙය බාවිතා කිරිම ඉතමත් සරලයි.Android ඕනෑම ෆෝන් එකක් සමග සම්බදන් කල හැකි අතර මෙහි ඇති ප්‍රදානම විශේශත්වය තමා අපේ PC එකට වගේම Android  version එකකුත් තිබීමයි.අවශ්‍යය ඕනෑම file එකක් ඉතාමත් වේගයෙන් transfer කරගැනීමට,යහළුවන් සමග cheat කිරීමට අවශ්‍යය පහසුකම් මෙම මෘදුකාංගය සතුය.මේ පිළිබද දැනගන්න ඔයාලගේ යාලුවන්ටත් share කරන්න. ස්තුතියි.


මෙන්න PC එක සදහා  අලුත්ම සංස්කරණය මෙතනින් බාගත් කරගන්න.
මෙන්න Android mobile phone එක සදහා  අලුත්ම සංස්කරණය මෙතනින් බාගත් කරගන්න.

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment