computer දෙකක් network cable එකකින් connect කරන්න ඉගෙනගමු.......



කතා කර කර ඉන්න ඕනි නෑ.අපි කෙලින්ම වැඩේට බහිමු.මේකට ඔයාට network cable එකක්,එහෙමත් නැත්නම් තවත් නමකින් කිව්වොත් RJ45 cable එකෙක් ඔනී වෙනවා.ඒක රුපියල් 300ක් විතර මුදලකට ගන්න පුළුවන්.
ඔයා මුලින්ම ඔයාගේ computer එකේ control panel එකට ගිහින් network and sharing center ඒක ඇතුලට යන්න අවශ්‍ය වෙනවා.ඊට පස්සේ එකේ වම පැත්තේ තියෙන change adapter settings click කරන්න.

ඊට පස්සේ ඔයාට පහල දාල තියෙන photo ඒකේ තියෙනව වගේ තවත් interface එකක් එයි.


          ඒකෙන් ඔයා ethernet කියන එක right click කරලා properties වලට යන්න.එකේ networking කියන tab ඒක default select වෙලා තියෙන්නේ.ඔයා ඒ tab ඒක තුල තියෙන this connection uses the following items කියන ඒක යටතේ තියෙන internet protocol version 4 (TCP/IPv4) කියන ඒක select කරල properties button ඒක click කරන්න.තේරුනේ නැත්නම් පහල photo ඒක බලන්නකෝ.
ඊට පස්සේ තවත් dialog box එකක් ලැබෙයි.දැන් තමා මේකේ වැදගත්ම හරිය තියෙන්නේ.මම මුලින්ම photo ඒක දාලා විස්තර කරන්නම්කෝ.............
එකේ තියෙන use the following IP address කියන එකට tick එකක් දාලා IP address කියන තැන මෙන්න මේක type කන්න. 192.168.0.1 ඒක type කරලා keyboard එකේ Tab කියන බොත්තම ඔබන්න.එතකොට Subnet mask කියන ඒක auto fill වෙනවා.ඔයාගේ යාළුවගේ computer එකේ IP address ඒක 192.168.0.2 කියල type කරන්න.මතක තියා ගන්න ඕනි දෙයක් තමා 192.168.0 කියන ඒක අනිවාර්යයෙන්ම type කරන්න ඕනි.අනිත් හිස් තැනට 255 ට අඩු ඕනිම ඉලක්කමක් use කරන්න පුළුවන්.පහලින් ඇති photo ඒක බලන්නකෝ.....

 දැන් ok කරන්න.යාළුවගේ IP එකයි ඔයාගේ IP එකයි එකම  වෙන්න බැ.ඊට පස්සේ ඔයාගේ සහ යාළුවගේ computet දෙක RJ45 cable එකෙන් සම්බන්ද කරන්න.ඊට පස්සේ virus guard ඒක disable කරන්න ඕනි.ඊට පස්සේ firewall එකත් disable කරන්න ඕනි.නැත්නම් computer දෙක connect වෙන්නෙ නැ.  දැන් වැඩේ හරි..........

මම ඊලග පොස්ට් ඒකෙන් කියල දෙන්නම් computer දෙක connect උනාද කියල හොයා ගන්න විදිහ.....

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment