Shortcut Keys | Description |
---|---|
අපි වැඩ කරකර ඉන්න programme එකේ මෙනු එකට යයි. | |
අපි වැඩ කරකර ඉන්න programme එකේ edit option යයි. | |
වැඩකරන සියලුම programme සියල්ල display කරයි. | |
Widows මෙහෙයුම් පද්දතිය මගින් ලබාදෙන උදව්. | |
run වෙමින් පවතින programme එක refresh කිරීම. | |
අලුත් මුහුණතක් ගැනී.ම | |
"open" run වෙමින් පවතින pragramme එකේ open මෙනු එකට යාම. | |
සියලුම දේවල් එකපාර click කිරීම.(folder සියල්ල එකපාර click කිරීමට හැක) | select කරපු text එක bold කල හැක. | select කරපු text එක italic කල හැක. | select කරපු text underline කිරීම. | උද-:ඔබ අන්තර්ජාලයේ වෙබ් පිටුවක තොරතුරු සෙවීමේදී.Ctrl + F භාවිතා කිරීමෙන් අපට අවශ්‍යය තොරතුර පහසුවෙන් ලබා ගත හැක. | file එක save කිරීම. | file cut කිරීම. |
file එක copy කර ගැනීම. | |
file එක paste කර ගැනීම. | |
text එකට hyperlink දැමීම | |
අපි වැඩ කරමින් තිබේන document එක print කිරීම | |
අපි වැඩ කරමින් තිබේන document එකේ මුලට ගමන් කිරීම | |
අපි වැඩ කරමින් තිබේන document එකේ අවසානයට ගමන් කිරීම. | |
start මෙනු එකට ගමන් කිරීම. | |
Task Manger open කිරීම. | |
අපි වැඩකරමින් සිටින pragramme එක close කර දැමීම. | |
click කරපු folder එකේ Properties බැලීම. |
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments:
Post a Comment