පරිගණකය ඔබේ නමින් කතා කරවමු ද?

Untitled Document

ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියල දෙන්න යන්න,අමුතුම trick එකක් ඔයාල දන්නා ඇති අපි window xp බාවිතා කරනකොට welcome to windows xp කියල, voice recod යනවනේ ද? අපිට ඔනනම් අපේ පරිගණකය ඔන් වන විට අපේ නමින් play වෙන welcome recod එකක් දන්නා පුළුවන්,එහෙනම් අපි බලමු කොහොමද දන්නේ කියල.

එහෙනම් මාත් එක්කම වැඩ ටික කරගෙන යමු

  • මුලින්ම යාලුවනේ ඔයගොල්ලන්ගේ පර්ගනකයේ තියෙන Notepad එක open කරගන්න
  • පල්ලෙහා දල තියෙන code එක copy කරගන්න
    
    		Dim speaks, speech
    		speaks="Welcome to your PC, "Username"
    		Set speech=CreateObject("sapi.spvoice")
    		speech.Speak speaks
  • Notepad එකට pase කරගෙන ඊට පස්සේ "Username"කියල තියෙන තැනට ඔයාලගේ නම දෙන්න.
  • ඊට පස්සේ file එක save කරගන්න කොට එකේ Type එක විදියට welcome.vbs or .vbs විදියට දෙන්න.
  • ඔයාල save කරගත්ත file එක copy කරගන්නන.
  • ඒ file එක මෙන්න මේ path එකට ගිහින් paste කරන්න
    	C:\Users\ {User-Name}\AppData\Roaming\Microsoft\Windows\Start Menu\Programs\Startup
        ඔය Appdata file එක තියෙන්නේ hide වෙලා ඒ නිසා hide open කරන්න 
        
  • වැඩේ ඉවරයි.දැන් පරිගණකය restart කර බලන්න.

ස්තුතියි. ඔයාලගේ යාලුවන්ටත් දැනගන්න share කරන්න

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment