ඔන්බෝඩ් 64MB දාරිතාවයක් සහිත vga එකක්ඇත.එහි දරිතාවය 512MB දක්වා වැඩි කරගැනීමට හැකිද?

ඔන්බෝඩ් 64MB දාරිතාවයක් සහිත vga එකක්ඇත.එහි දරිතාවය 512MB දක්වා<strong> වැඩි කරගැනීමට හැකිද?
මෙලෙස on Board VGA කාඩ් එකේ දාරිතාව වැඩි කර ගැනිමට නම් පරිගණකයේ පහත දැක්වෙන ගති ලක්ෂණ තිබිය යුතුයි.(උදාහරණයකට 64MB vga එකක් 512MB දක්වා වැඩි කරගැනී මට)
  • මව්පුවරුවේ බයෝස්(BIOS-Basic Input Output System )වැඩසටහන තුලින් vga card එකේ දාරිතාවය 512MB දක්වා වැඩි කරගැනීමට අවස්තාව සලසා දිය යුතුයි.
  • ඒ වගේම 512MB ට වඩා වැඩි දාරිතාවයෙන් යුත් RAM කාඩ් එකක් සවිකළ තිබිය යුතුයි.
  • (සැ.යු 64MB vga එකක් 512 දක්වා වැඩි කරගැනීමට අවම වශයෙන් 2GB ram තිබිය යුතුය.,පරිගණකයේ ස්ථාපිත කොට තිබෙන OS(Operating System )අනුව සුලු සුලු වෙනස් කම් සිදුවිය හැක.
  • අලුත් මාදිලියේ බොහමයක් මව් පුවරුවල 64MB, 128MB පමණ වන vga card සවිකොට ඔන් බෝඩ් vga ලබා දී තිබේ.ඒ නිසා vga card එකේ අගය වැඩිකරන විට ඊට අවශ්‍යය මතකය වැඩිවන ප්‍රමාණය RAM එකෙන් ලබාගනී.මේ විට RAM එකෙන් එම අගය අඩු වීඉතරි වන මතක ප්‍රමාණය මෙහෙයුම් පද්දතියේ අනෙකුත් කටයුතු වලට යොදවයි.
  • මෙම අවශ්‍යතා පරගනකයේ නැත්තම් මතක දරිතාවය 512MB දක්වා වැඩිකර ගැනීමට,ඊට සුසුසු AGP හෝ PCI Express වර්ගයේ vga card එකක් වෙනම සවිකළ යුතුය.

  • ස්තුති
    Share on Google Plus

    About Unknown

      Blogger Comment
      Facebook Comment

    0 comments:

    Post a Comment