අපේ වින්ඩෝස් මෙහෙයුම් පද්දතියේ icon අපිට ඕන විදියට වෙනස් කරමුද?


අදම මම ඔයාලට කියන්න යන්නේ තවත් පට්ටම software එකක් ගැන.මේක ඇවිල්ල ඕනෑම ආකාරයේ අයිකන නිර්මාණය කරගැනීමට අමතරව දැනටමත් තිබෙන icon සංස්කරණය කර  නවිකරණය කිරීමටද පුළුවන.පරිගණකයේ තිබෙන සියලුම icon තමන්ට ගැලපෙන අකාරයට නිර්මාණය කරගැනීමට අවශ්‍යය සියලුම පහසුකම් අයිකන්වොර්ක්ෂොප්(IconWorkshop) මෘදුකාංගයෙන් ලබාදේ.මෙහි තවත් විශේෂත්වයක් වන්නේ අයිකන නිර්මාණය පිළිබද දැනුමක් නොමැති අයයෙකුට ද පහසුවෙන්  බාවිතා කල හැකි ආකාරයෙන් නිර්මාණය කොට තිබීමයි. මෘදුකාංගයෙන් අයිකන නිර්මාණයට අවශ්‍යය වන්නේ පරිශිලකයා සතු නිර්මාණශීලි හැකියාව පමණි.


අලුත්ම සංස්කරණය මෙතනින් බාගත කල හැක. 
Size-:22mb

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment