අපේ LAPTOP එකෙන් WIFI HOT SPOT එකක් හදාගමු .


                     යාලුවනේ දැන් මම ඔයාලට කියන්න යන්නේ ඔයාලගේ ලැප් එකෙන් කොහොමද wifi hot spot එකක් හදාගන්නේ කියලා .මේ මගින් අපිට ගොඩක් වාසි තියනවා.අපි බලමු  ඒ මොනවද කියල ..
    
           01 . LAP දෙකක් හෝ බොහොමයක් සමග FILE හුවමාරු කිරීමට හැකිය ..
         මේ නිසා අපිට පෙන් එකක වගේ  CAPACITY එක පිලිබදව ප්‍රශ්නයක් වෙන්නෙත් නැ.HARD එක  පිරෙනකම්ම DATA SHARE කරන්න පුළුවන්. 
             
             02 .LAN කරලා GAME ගහන්නත් පුළුවන් . එකනම් අපිට කොච්චර වටිනවද  නේද යාලුවනේ ..


                 මේ ගැන නොදැන හිටපු අයට දැන් පුළුවන් පන යනකන් LAN කරලා GAME ගහන්න .


මෙන්න මෙහෙමයි HOT SPOT එක  හදා ගන්නේ  මම පියවරෙන් පියවර කියන්නම්කො ..

         *මුලින්ම START MENU එකේ  SEARCH කරන්න CMD කියල . අන්න ඒ CMD එක  RIGHT CLICK කරලා RUN AS ADMINISTRATOR විදියට  OPEN කරන්න .

             *ඊට පස්සේ CMD එකේ  පහත විදියට CODE එකින් එක  TYPE කර කර ENTER කරන්න .. කරලා බලන්නකෝ . එත් තේරුණා මදි වගේනම්  COMMENT එකකින් අහන්නකො ... තවත් සරලව කියන්නම් ..

          1 පියවර ..      netsh wlan show drivers
          2 පියවර ..      netsh wlan  set hostednetwork  mode=allow ssid=sevenson    key=1234
          3 පියවර ..      netsh wlan  start hostednetwork 

   දැන් වැඩේ හරි . ආ යාලුවනේ මේකේ ssid එකට ඔයාල කැමති නමක් දාගන්න  key එකටත් kemathi එකක් දා ගන්න හොදද?

ඔයාලගේ පහසුවට පහල තියන video එකත් බලන්නකෝ ....




යාලුවන්ටත් දැනගන්නත් එක්ක අපේ SITE එක SHARE කරන්නත් අමතක කරන්න එපා .යාලුවනේ.comment එකක් යන්නත් අමතක කරන්න එපා . ඉසරහටත් මේ වගේ පට්ට SOFTWARE  ගැන විස්තර ඔයාලට අපි අරගෙන එන්නම් .
  ස්තුතියි !
Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment