LAPTOP එකට මුර කරුවෙක් ....


            ඉතින් යාලුවනේ අද මන් ඔයාලට කියන්නේ ඔයාල පන වගේ පරිස්සම් කරන ලැප් එක හොරකන් කරත් ඔයාලගේ ලැප් එක ගෙන කිසි බයක් නොවී ඉන්න පුළුවන් වෙන විදියේ දෙයක් ගැන .

                         මම මේ කියන SOFTWARE එකෙන් පුළුවන් ඔයාගේ ලැප් එක ලෝකේ කොහේ ඉදන් හරි INTERNET CONNECT උන ගමන් ඔයාලට දැනගන්න පුළුවන් ඒ වගේම තම යාලුවනේ  ඔයාගේ ලැප් එක දුරස්ථව අගුලු දෙමිමට හා ඔයාලට අවශ්‍ය DATA මකල දාන්නත් මෙමගින් හැකියාව තියනවා.
      *පහත තියන LINK එකෙන් නොමිලේම දෙන,  ඔයාලගේ OS එකට ගැලපෙන SOFTWARE එක
 DOWNLOAD කරගන්න යාලුවනේ..කිසිම බයක් වෙන්න දෙයක් නැ.. මෙය ඉන්නකම් .


යාලුවන්ටත් දැනගන්නත් එක්ක අපේ SITE එක SHARE කරන්නත් අමතක කරන්න එපා .යාලුවනේ.comment එකක් යන්නත් අමතක කරන්න එපා . ඉසරහටත් මේ වගේ පට්ට SOFTWARE  ගැන විස්තර ඔයාලට අපි අරගෙන එන්නම් .
  ස්තුතියි !

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment