NEED FOR SPEED 2015 .... (new release )


ඔන්න යාලුවනේ  අලුත් game එකක්  අරන් ආවා.පිස්සු හැදෙන game එකක් තමා  මේක .මේක release වෙලා තවම දවස් 3 යි ඇත්තම කියුවොත්  අපි කවුරුත් ආස need for speed 2015 දි අලුත් වෙලා. 1994 පටන්ගෙන අද දක්වා  වේගයෙන් දියුනු වුන game එකක් තමා මේක . මේක තමා 25 වෙනි NEED FOR SPEED ගේම් එක. 


පහලින් තියන TRAILER එක බලලම ඉන්නකෝ .



 GRAPHICS  නම් ඉතින් සුපිරිම තම යාලුවනේ. ඔයාලට ඕන විදිහට CUSTOMIZE කරන්න පුලුවන්.23 GB වෙනවා setup එකනම් . පහලින් System Requirements දාන්නම්.download link එකත් මන් පහලින් දල තියනවා. ඔයාලගේ පහසුවට. ගහලම බලන්නකෝ. සුපිරිම game එකක් තමා .

System Requirements 



ඔන්න එහෙනම් පහල link එකෙන් game එක download කරගන්න පුළුවන් වේවි බලන්නකෝ යාලුවනේ ...
                                   



යාලුවන්ටත් දැනගන්නත් එක්ක අපේ SITE එක SHARE කරන්නත් අමතක කරන්න එපා .යාලුවනේ.comment එකක් යන්නත් අමතක කරන්න එපා . ඉසරහටත් මේ වගේ පට්ට games ගැන විස්තර ඔයාලට අපි අරගෙන එන්නම් .

                                                                       ස්තුතියි !
Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment