GIF එකක් හදමු.




ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියල දෙන්න යන්නේ කොහොමද මේ GIF එකක් හදාගන්නේ කියල.ඔයාල දන්නවා ඇති දැන් FACEBOOK එකේ හැමතිස්සෙම  වගේ GIF නැතිනම් animate කරපු පින්තූර දකින්න පුළුවන් කියල. හොදයි මුලින්ම මෙන්න මේ ඉන්ක් එකට ගිහිල්ල මේ software එක Download  කරගන්න.

GIF එකක් හදන්න එක මොහොතේ ගත්ත පින්තූර කිහිපයක් අවශ්‍යය වෙනව, අපි හදන GIF එකේ පසුබිම අනුව  ගන්න පින්තූර ප්‍රමාණය තිරණය වෙනව. හොදයි ඔයාල software එක ඉන්ස් කරගත්තට පස්සේ එකේ 

Animated GIF යන්න.ඊට පස්සේ ඔයාලගේ පින්තූර තියෙන තැන හොයාගන්න.
පින්තූර ටික හොයාගත්තට පස්සේ එව්වා පිළිවෙලට එකින් එක අරගෙන "Droup your photo here" තැනට අදාල දන්න.ඊටපස්සේ නිකම්ම Animation එක හැදෙනවා. animate එක යන  වෙලාව හදාගන්න ඕන නම් change time කියල tool තියෙනවා.animate එකට මොකක් හරි effect එකක් දන්නා ඕනනම් Effects කියල tool එකක් තියෙනවා. Animation එක හදාගත්තට පස්සේ save කියන button click කරල ඕන තැනට save කරගන්න පුළුවන්.

දැන් ඔන්න අපි Animation එක හදල ඉවරයි. දැන් අපිට ඕන Animation එක FACEBOOK දාන්නයි. FB එකට අපිට අනිමටිඔන් directly දන්නා බැ. ඒ නිසා මුලින්ම මෙන්න මේ site වලින් එකකට ගිහින් ඔයාල හදපු Animation එක Uploard කරන්න.

http://www.gifbif.com/
http://makeagif.com/upload-gif

ඔයගොල්ලෝ ඔය site වලින් එකකට ගිහින් Uploard කරාට පස්සේ ඒ ගොල්ලෝ ඔයාලට ලින්ක් එකක් දෙනවා. ඒ LINK එක copy කරගෙන ඔයාලගේ FB  timeline එකේ status එකේ past කරන්න.
එකේ preview වෙනකම් ඉදල share කරන්න වැඩේ හරි..  ඔයාලගේ  යාලුවන්ටත් මේක share කරන්න. ස්තුතියි.

                         

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment