Uninstall කිරීම මගින් ඉවත් කල නොහැකි File ඉවත් කරමු.




















අද මම ඔයාලට කියල දෙන්න යන්නේ,uninstall කිරීම මගින් ඉවත් කල නොහැකි file ඉවත් කරන ආකාරයි.

හොදයි.ඔයාල දන්නා ඇති අපි පරිගණකයේ ස්ථාපිත කරන සමහර වැඩසටහන් ඉවත් කල පසුවත් එම වැඩසටහන් වල reference programmer file වල තිබෙන බව.එම file එතනින් ඉවත් කල ද සමහර file පරිගනකයෙන්  ඉවත් කල නොහැක.IObit Uninstaller එක මගින්,අප ස්ථාපනය කරන වැඩ සටහනේ සියලුම file සොයා ඒවා ඉවත් කරයි,එය powerful Uninstaller ලෙස හදුන්වයි.මෙය පරිගණකයේ Programs and Features එක සමගම ස්තාපිත වන බැවින්.හසුරවීමට ඉතාමත් පහසුය. පහතින් Screen Short  බලන්න.
මෙන්න යාලුවනේ අලුත්ම සංස්කරණය මෙතනින් බාගන්න.
Size:-10MB

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment