ඔබේ browserරේ shortcut keys පිළිබදව දැනගනිමු.

ඔන්න යාලුවනේ මම අද ඔයාලට කියල දෙන්න යන්නේ අපි භාවිතා කරන browser තිබෙන shortcut කීපයක් ගැන.මෙම shortcut keys දන ගැනීමෙන් අපි කරන බොහොමයක් වැඩ කටයුතු පහසු කරගැනීමට හැකියාව ඇත.මෙම shortcuts ඕනෑම browser එකක වැඩ.

Alt + D =curser එක address bar එකට යනවා,
Ctrl key and press the + or - =Ctrl key එක ඔබගෙන + or - ඔබගෙන සිටින විට වෙබ් page එකේ text size විශාල කිරීමට පුළුවන(ZOOM)
backspace key = නැවත පළමු පිටුවට ගමන් කරයි.
Press F5= page එක refresh කල හැක.
Press F11= අපේ browser එකේ full screen ලබා ගත හැක.
Ctrl + B=අලුත් bookmark එකක් add කරගැනීමට පුළුවන.
Ctrl + F=මේය අපේ browser ලබා දෙන හොද feature එකක්.web page එකෙන් අපිට අවශ්‍යය දෙය search කර ලබා ගැනීමට පුළුවන.
Ctrl + H= අපේ browser එකේ history එක බලාගැනීමට පුළුවන.
ස්තුතියි.
Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment