Hit Man Agent 47 (2015)






ඔන්න යාලුවනේ මම මගේ 7 වන post එක විදියට මේ වනවිට ඉතා සාර්තක අයුරින් සිනමෂලවල දිවයන film එකක් ගේනවා.
Hit Man නම ඇසූ සැනින් අපිට මතක් වෙන්නේ අපි පොඩි කලේ ඉතා ආසාවෙන් ගැහුවා game එකයි.ඇත්ත වශයෙන්ම කිවුහොත් මේ film එක පාදක කරගෙන ඇත්තේ Hit Man game එකයි.ඉතින් මේ Agent 47 ගේ විච්ක්‍රමය අපිට මේ කතාවෙන් බලන්න පුළුවන්.
කතාව පැත්තට පොඩ්ඩක් හැරුනොත් මේ කතාව පුරාවටම දිවයන්නේ Hit Man Agentලව නැවත හදන්න Sindicate පරීක්ෂණ කණ්ඩායම ගන්නා උත්සාහයත් මෙය නවත්තන්න
Agent 47 ක්‍රියාකරන ආකාරයත් වටය.ඉතින් අපි ෆිල්ම් එක බලලම බලමු අපේ වීරයාට ඔහුගේ අරමුණ ඉෂ්ට කරගන්න පුලුවන්ද කියල.





 Direct Download Link
720P Torrent Download Link
 English Subtitles
English Subtitles

 Torrent Download Link
700MB Torrent Download Link





Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment