Photoshop නැතුව පින්තුර Edit කරමු ද ?

ඉතින් කොහොමද යාලුවනේ? අද මම ඔයාලට කියල දෙන්න යන්නේ අපේ photo එකක් ඉතා සරලව, ලෙසි විදියට edit කරගන්නා ආකාරයයි.බොහෝ දෙනා හිතන් ඉන්නේ photo edit කිරීමට photoshop දැනගෙන සිටිය යුතු බවයි.නමුත් මම ඔයාලට හදුන්වාදෙන මේ software එක තුල ෆොටෝෂොප් මෘදුකාංගය සතුව පවතින බොහොමයක් tools අන්තර්ගතව පවතින අතර එම tools  තාක්ෂණික දැනුමක් නොමැති අයටද  පවා ඉතා  පහසුවෙන් හැසිරවීමට අවකාශය සපය දි ඇත.3D Rotate,effects,manipulation tool වැනි, tools රැසක් මෙම software එක තුල ඇතලත් කොට ඇත.


නවතම සංස්කරණය මෙතිනින් බාගත කල හැක.


Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment