You're All Surrounded (2014)


ඔන්න යාලුවනේ මම අද ඔයාලට මගේ 6 වන පොස්ට් එක ගේනවා.දැනට මම Korean කතා 4ක් හා Japanese කතාවක් ඔයගොල්ලන්ට ගේනවා.අද මම අරන් අවේ 2014 අවුරුද්දේ කොරියාවේ SBS නාලිකාවේ විකාශය වුනු ඉතාමත්ම ජනප්‍රිය action,romance,mystery,comedy කතාවක්.දැන් අපි කතාව දිහාවට පොඩ්ඩක් හැරෙමු.

Profile

  • Drama: You're All Surrounded (literal title)
  • Director: Yu In-Sik
  • Writer: Lee Jung-Sun
  • Network: SBS
  • Episodes: 20
  • Release Date: May 7 - July 17, 2014
  • Language: Korean
  • Country: South Korea
මේ කතාව ගෙතී ඇත්තේ Gangnam පොලීසියට අලුතෙන් පත්වෙන නවක තරුණ නිලධාරින් පිරිසක් වටය.
මේ නිලධාරීන් අතර සිටින Eun Dae-Koo ගේ මව ඔහු කුඩා කාලයේදී මියයනවා.නමුත් මෙය මිනීමැරුමක්. ඇය මියයන්නේ ඇය මිනිමරුන් නඩුවක සාක්ෂිකාරියක් වී සිටින විටධිය.ඇය ට ඇසින් දුටු එකම සාක්ෂිකාරිය විඉමට පවසන්නේ Eun Dae-Koo අයත්වන පොලිස් පරීක්ෂක කණ්ඩායමේ      ප්‍රධානියි Seo Pan Seok.ඉතින් Eun Dae-Koo තමාගේ මව මියයාමේ පලියාගන්න තාම මේ පොලිස් කණ්ඩායමට බැදුනේ,නමුත් කල් යතම ඔහුට තෙරුම්යනවා Seo Pan Seok තමාගේ අම්මගේ මරණය පිටුපස නොසිටන බව එය කලාත්හේ වෙනෙකකු බව.මේ අතර මේකතාවේ එන නවක නිලධාරීන්ව එතාමත්ම හොද රහස් පරීක්ෂකයන් කිරිඉමට Seo Pan Seok ගන්න උත්සහය මෙකතව පුරාවට දිවයනවා.එහෙනම් අපි මේ කතාව බලලම බලමු  Eun Dae Koo හකිවෙඉද කියල ඔහුගේ මවගේ මිනීමරුවා අල්ල ගනිඉමට.මේ අතර මේ කතාව තුල එතාමත්ම ලස්සන ආදර කතාවකුත් දිවයනවා.එතින් මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා මේ කතාව බලලා සතුටුවෙන්න කියලා.මම ඔයගල්ලන්ට ඉක්ක්මනට download කරන්න පහසු නිසා direct download link දීල තියෙන්නේ.ඒවගේම seventhson වන අපි මේ කන කට්ටේ ගුණ අගුණ කියල comment එකක් දාන්න අමතක කරන්න එපා.එහෙනම් මම තවත් ලස්සන කත්වකින් ඔයගොල්ලන්න්ව හමුවෙන්නම්.

Cast

You're All Surrounded-Lee Seung-Gi.jpgYou're All Surrounded-Cha Seung-Won.jpgYou're All Surrounded-Go Ara.jpgYou're All Surrounded-Ahn Jae-Hyeon.jpgYou're All Surrounded-Sung Ji-Ru.jpg
Lee Seung-GiCha Seung-WonGo AraAhn Jae-HyeonSung Ji-Ru
Eun Dae-KooSeo Pan-SeokEo Soo-SunPark Tae-IlLee Eung-Do
You're All Surrounded-Park Jung-Min.jpgYou're All Surrounded-Oh Yoon-Ah.jpgYou're All Surrounded-Seo Yi-Sook.jpgYou're All Surrounded-Lim Won-Hee.jpgYou're All Surrounded-Jeong Dong-Hwan.jpg
Park Jung-MinOh Yoon-AhSeo Yi-SookLim Won-HeeJeong Dong-Hwan
Ji Kook



 English Subtitles
English Subtitles

 Direct Download Link
Direct Download Link

Kim Sa-KyungKang Seok-SoonCha Tae-Ho

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment