මෙන්න සුපිරිම player එකක්.(Splash Player)












අනෙකුත් player වලට වඩා මම ඔයාලට හදුන්වා දෙන්න යන player එකේ තියෙන විශේෂම දේ තමයි 720px bluray,1080pxbluray copy’s අපේ සමහර player වලින් බලනකොට හිරවෙන ගතියක් තියෙනවා.නමුත් මේ player එකෙන් කිසිදු හිරවිමකින් තොරව HD Movies ඉතා පහසුවෙන් නැරබීමට හැක.ඒ මෙන්ම,අනෙකුත් player වලට වඩා video දර්ශන තත්වයෙන් උසස්.ඔයාලගේ බාෂාවෙන් කිව්වොත් පට්ටම quality.ඒ වගේම ඔබන ක්ෂණිකයෙන් ඔපෙන් වෙනවා.video එක play වෙන අතරේම පින්තූර ගන්නත් පුළුවන්.ඒ වගේම ගොඩක් user friendly.
මොව්න් සංස්කරණ කිහිපයක් ලබා ඩි ඇති අතර.ඔව්න් free ලබා දෙන්නේ එකක් පමනය.
අලුත්ම සංස්කරණය පහත ලින්ක් එකෙන් බාගත කරගන්න.

 English Substitles

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment