PC එකෙන් යහළුවන්ට VIBER මැසේජ් කරමුද?


අපි හැමෝම phone එකෙන් viber පාවිච්චි කරනවනේ ?ඔන්න දැන් අපිට පුළුවන් අපේ phone එක ලග නැතිව උනත් viber වලින් මැසේජ් කරන්න.
          *මෙමගින් අපිට Video Call ගන්නත් ගොඩක්ම ලෙහෙසියි.පහලින් තියන link එකෙන් ලේසියෙන්ම මෙම Software එක download කරගෙනම බලන්නකෝ .

අලුත්ම සංස්කරණය මෙතනින් බාගතකල හැක.





            *අපිට Phone එක නැතිව උනත් viber PC එකෙන් භාවිතා කරන්න පුළුවන් .ඒ පිලිබදව ඉදිරි ලිපියකින් අපි දැනගමු යාලුවනේ .
මේක ගැන දන්නා කස්ටියත් ඇති,නොදන්න කස්ටියත් ඇති.කොහොමහරි, comment එකක් දල යන්න අමතක කරන්න එපා. 
                                           ස්තුතියි !

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment