පරිගණකය ඔන් කල පසු ඩිස්ප්ලේ නොපෙනී රෙස්ටර්ට් වන්නේ ඇයි?

                                                     




කාලයයක්  තිස්සේ පරිගණකය භාවිතා කිරීමේදී හමුවන තවත් එක් දෝෂයක් ලෙස මෙය හැදින් විය හැක
බොහෝවිට මෙය සිදුවන්නේ පරිගණකය ඔරොත්තු නොදෙන තරමට රත් වීම,ප්‍රෙසසරය දෝෂ සහගත විම,RAM එකේ හෝ මව් පුවරුවේ ඇතිවන දෝෂ,Drivers සම්බන්ද දෝෂ වැනි දේ නිසාය.මෙසේ රෙස්ටර්ට් වීම සිදුවන්නේ පර්ගනකයෙන් යම් විශේෂිත ක්‍රියාවක් කිරීමට යාමෙදී ද,නැත්තම් යම් මෘදුකාංගයක් ක්‍රියාත්මක කරන විට ද.යන්න සොයා බලා. ඒ ඔස්සේ දෝෂය සොයා ගත හැක.සමහර විට හාර්ඩ් ඩිස්ක් එකේ මතුවන දෝෂයක් නිසා මෙවැනි තත්වයක් ඇතිවිය හැක.මේ නිසා දෝෂය පිළිබද හොදින් හොයා බලා පිළියම් කල යුතුය. ස්තුති.
Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

2 comments:

  1. processor එකේ දෝෂයක් කිව්වේ මොන වගේ එකක්ද

    ReplyDelete
  2. processor එකේ දෝෂයක් කිව්වේ මොන වගේ එකක්ද

    ReplyDelete