I Can Hear Your Voice (2013) මට ඔබව ඇසෙයි.



ඔන්න මම අද ඔයගොල්ලන්ට අරන් අවේ දකුණු කොරියාවේ 2013 අවුරුද්දේ තිරගතවුණු නියම mystry,romance කතාවක්.ඔයගොල්ලෝ මේක එක පාරක් බැලුවොත් තව පාරක් බලනවා සිකුරුයි.මොකද මමත් මේ කතව දස සැරෙකට වඩා බලල තියෙනවා එත් ඇතිවෙනේ නෑ.මෙහි IMDB අගය 8.3 වඩා අරන් තියෙනවා ඉතින් ඔයගොල්ලන්ට හිතාගන්න පුළුවන්නේ මේක කොහොම කතාවක්ද කියල.

Profile

  • Drama: I Can Hear Your Voice (English/literal title)
  • Director: Jo Soo-Won
  • Writer: Park Hye-Ryun
  • Network: SBS
  • Episodes: 18
  • Release Date: June 5 - August 1, 2013
  • Runtime: Wednesday & Thursday 21:55
  • Language: Korean
  • Country: South Korea
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් මේකේ රගපාන (Park Soo-Ha) ප්‍රධාන නළුවට හැකියාවක් තියෙනවා අනිත් අය හිතෙන දේවල් ඇහෙන.ඉතින් මේ හැකියාව ඔහු කුඩා කල පටන් තියෙන හැකියාවක්.මොහු කුඩා කාලයේදී මොහු ඉදිරියේදී මොහුගේ පියාව මරනවා.මේ මිනීමැරුම එතන හිටින තව කුඩා ගැහැණු ළමයෙක්(Jang Hye-Sung) දකිනවා.ඉතින් කොහොමහරි මේ මිනිමරුන් නඩුවේදී අර ගැහැණු ළමය මිනිමරුවට එරෙහිව සාක්ෂි දීල ඔහුට දඩුවන් දෙනවා.නමුත් මිනීමරුවා උසාවියේදී කියන කොහොමහරි නිදහස් වෙලා ඇ ගැහැණු ලමයව මරනවා කියල.ඉට අවුරුදු ගානකට පසු සු හා ට ඒ ගෑනු ලමයව හම්බෙනවා සු හා එතකොට High Schooler කෙනෙක් ඒ ගැහැණු ළමය Loyer කෙනෙක් ඉතින් අර මිනීමරුවා හිරෙන් ඇවිල්ල මේ දෙන්නව මරන්න හොයනවා ඒ අතර සු හා ඔහුව බෙර ගත් ඒ ගැහැණු ලමයව බේර ගන්න උත්ස්සහ කරනවා.සු හැගේ හැකියාව නිසා ඔහුට කරදර බොහොමයකට මුහුණ දෙන්න වෙනවා නමුත් මේ හැකියව ඔහුව සැමවිටම බේරාගන්නවා.මේ අතර සුහා හා අර ගැහුණු ළමයා අතර ලස්සන අදර කතාවක් දිවයනවා.ඉතින් කතව හරියටම මොකද වෙන්නේ කියල ඔයගොල්ලොම බලන්නකෝ.


 English Subtitles
English Subtitles

 Direct Download Link
Direct Download Link




Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment