දීර්ග වෙබ් ලිපින කෙටි කර දෙන 'ටයිනියුඅර්එල්'


යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ අපිට නිරන්තරයෙන් අවශ්‍යය වන WebSite ගැන.ඔයාල දන්නවා ඇති සමහ වෙබ් ලිපි(URL)

වචන  සියගණනක් සහිත ,වෙබ් ලිපින මතක තබා ගැනීම සහ බාවිතා කිරීම අපහසුය .මෙවැනි දිගු වෙබ් ලිපියක් ටයිනියුඅර්ල් වෙබ් අඩවියට ලබා දී,ඒ සදහා විශේෂයෙන් කෙටිකල,වචන කිහිපයක් පමණක් ඇති වෙබ් ලිපිනයක් ලබා ගත හැක .එය කලින් ලිපිනය සේම ඕනෑම තැනක දී ක්‍රියාත්මකවේ. 

උදාහරණයක් විදියට-:
URL-:http://www.amazon.com/Kindle-Wireless-Reading-Display-Globally/dp/B003FSUDM4/ref=amb_link_353259562_2?pf_rd_m=ATVPDKIK X0DER&pf_rd_s=center-10&pf_rd_r=11EYKTN682A79T370AM3&pf_rd_t=201&pf_rd_p=1270985982&pf_rd_i=B002Y27P3M

කෙටි කරාට පස්සේ-:http://tinyurl.com/KindleWireless
website එකට පිවිසෙන්න-:




Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment