අපිටම කියලා shortcut key හදාගමු.

Untitled Document

ඔන්න යාලුවනේ අද මම ඔයාලට කියල දෙන්න යන්නේ තමන්ට ම කියල shortcut key හදාගන්න විදිය.ඒහෙනම් වැඩේ ට බහිමු. වැඩේ හරිම ලේසියි,

  • මුලින්ම කරන්න තියෙන්නේ ඔයාට අවශ්‍යය foolder එකට short cut හදාගන්න එකයි. එකට මුලින්ම ඔයාට shortcut key දාන්න ඕන foolder එක ඇතුලට ගිහින් right click කරලා, new-shortcut දෙන්න.
  • ඊට පස්සේ ඔයාට shortcut එක හදන්න ඕන තැන දෙන්න ඕන. ඔයාට කැමති තැනක් දෙන්න. ඔන්න මම දුන්නේ Desktop එකට.
  • ඊට පස්සේ ඔයා හදන shortcut එකේ name එක වෙනස් කරන්න ඕන නම් rename කරලා ඔයාල කැමති නමක් දෙන්න. මම දුන්න my_files කියල. Finish කරන්න.
  • ඊට පස්සේ shortcut එක මත rightclick කරලාproperties යන්න.
  • එහි shortcut key tab එකේ click කරලා,ඔය කැමති English අකුරක් දෙන්න, මම දුන්නා “ G” කියල.
  • Apply කරන්න.
  • දැන් “Ctrl+Alt+G” කියල ගහල බලන්න, ඔයාගේ foolder එක open වෙයි.
  • ඔයාලන්ගේ යාලුවන්ටත් දැන ගන්න share කරන්න.

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment