Eachine H8 Mini Headless Mode 2.4G 4CH 6 Axis RC Quadcopter RTF-ගුවනේ සැරිසරමු.


Eachine H8 Mini යනු $13 තරම් අඩු මිලකට ලබා ගත හැකි  RC Quadcopter එකකි.Eachine manufactors
වෙතින් නිපදවූ තවත් මිනි UAV මාදිලියක් වන මෙය අසිමිතව විනෝද විය හැකි ක්‍රීඩා උපකරණයකි.
පහල තියෙන වීඩියෝ එක බලන්නකෝ.


ඉතින් $13කට තවත් මොනවද? RC Toys උණක් ඔයාලටත් තියෙනවනං ඉතින් එක හොඳ කරන්න මේක තමා මරු බඩුව .පහල තියෙන විස්තර,Images ටික බලලා ගන්නවද නැද්ද කියල ඉතින් ඔයාලටටම තීරණය කරන්න පුළුවන්.:D.

BUY කරනවානං LInK එක මෙන්න.
Eachine H8 Mini (white or black) -BangGood.com

Description:
Item name: Eachine H8 Mini RC Quadcopter
Frequency: 2.4G    
Gyro: 6 axis
Product size: 13.5*13.5*2.8cm
Package size: 14.5*7.8*13.5cm
Quadcopter weight: about 20g
Product battery: 3.7V 150MAH(Included)
Remote battery: 3 x AAA dry battery(Not included)
Charging time: 45mins
Flying time: 5-7mins
R/C distance: about 30m             
Flying distance: about 30m            
Color: black,white

Features:    
With Headless Mode,no need to adjust the position of aircraft before flying .
One key to return function makes it easily to find the way home.
4 Channel which can do ascend, descend, forward, backward, left sideward fly, right sideward fly and rolling 360°  
It has 6-axis gyro which can have more stable flying and be easy to control                          
It can realize 3D tumbling in four directions with 4 LED lights. 
Lightweight airframe with nice durability
Battery protection           

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment