Delete උන file නැවත අරන් දෙන Recuva

අද මම ඔයාලට මේ කියන්න යන software එක ගැන ගොඩක් කස්ටිය දන්නවා ඇති දන්නේ නැති කස්ටියත් ඇති කියල හිතනවා.ඔයාල දන්නවා ඇති සමහර අවස්ථාවලදී අපි නොදනුවත්ම අපගේ පරිගනකයේ ඇති data අපි අතින් delete වන බව.මේ නිසා එම file අපිට නැවත ලබා ගැනීමේ හැකියාවක් නැ.ඒම තත්වය මගහරිමින් වර්තමානයේදී නැවත delete උන file ලබාගැනීමට හැකි මෘදුකාංග රැසකි.නමුත් ඒ අතරින් වඩාත් කාර්යක්ෂම,පහසු, ලෙස ඉතා විශිශ්ට සේවාවක් සපයන මෘදුකාංගයක් ලෙස RECUVA හැදින්විය හැක.පරිගණකයේ පමණක් නොව,SmartMedia, Secure Digital, MemoryStick, Digital cameras, Floppy disks, Jaz Disks, Sony Memory Sticks, Compact Flash cards, Smart Media Cards, Secure Digital Cards, etc.මෙම සෑම device එකකම delete උන data නැවත ලබාගැනීමේ කියම මෙමෙ මෘදුකාංගයෙන් සපයයි.ඒ වගේම FAT12, FAT16, FAT32, exFAT, NTFS, NTFS5 , NTFS + EFS  යන file ස්ය්ස්ටෙම වලටත් මෙමෙ මෘදුකාංගය සහයෝගය දක්වයි.මේ හේතුවෙන් අප අතින් delete වන data නැවත පහසුවෙන් ලබා ගැනීමට හැක. ඔයාලගේ යාලුවන්ටත් දන ගන්න share කරන්න.

අලුත්ම සංස්කරණය පහතින් බාගත කල හැක.
File size:4.22mb

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment