Photoshop CC 2015

ඔන්න යාලුවනේ අද මම ඔයාලට කියන්න යන්නේ Photoshop sires එකේ අලුත්ම Version එක වන Photoshop CC 2015 ගැනයි.Photoshop CC පළමු සංස්කරණය තුල නොතිබුණු බොහොමයක් දේවල්  Photoshop CC 2015 සංස්කරණය තුලින් හදුනා ගත හැක.

වර්තමානයේ ජනප්‍රියම online store එකක් creative cloud සමග Ps සම්බන්ද වී ඇත.මේ හේතුවෙන් අපගේ බොහෝමයක් වැඩ කටයුතු ඉතා පහසුවි ඇත.

අපි design කරන design space තවදුරටත් වැඩි කරලා තියෙනවා. ඒ වගේම අලුත්ම feature එකක් වන touch screen සදහා Ps configure කර ඇත.toolbar ඉතා පහසුවෙන් හැසිරවීම හැකියාව ලබා ඩි තිබේ.ඒ මෙන්ම අපි design කරන 2D පින්තූර සදහා 3D මුහුණතක් ලබාදීමට හැක. වඩාත් වැදගත් දේ තමා tools වල ස්පීඩ් එක වැඩි කර ඇත. මේ වගේ තවත් ගොඩක් අලුත් දේවල් මෙම නවතම සංස්කරණයෙන් පරිශීලකයට ලබා දි තිබේ.

අලුත්ම සංස්කරණය මෙතනින් බාගත කරගත හැක.



Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment