The Great Train Robbery (2013)




ඔන්න මම මගේ 8ව්න post එක විදියට අරන් අවේ 2013 අවුරුද්දේ
BBC නාලිකාවේ විකාශය වුනු පට්ට TV series එකක්.ඇත්ත වශයෙන් මේ කතාව කොටස් 2කින් යුක්තයි.මේ කතාව                බ්‍රිතාන්‍යයේ සිදුවූ සැබෑ දුම්රිය මංකොල්ලයක් වටා ගෙතෙන්නක්.1963 අගෝස්තුමස 8 වන දින London Heathrow Airport අසල සිදුවූ  මෙම  දුම්රිය මංකොල්ල එම කාලයේ ප්‍රසිද්ධ පුවත්පත්වන Daily mail හා guardian පවසන්නේ එම කාලයේ සිදුවූ ඉතාමත්ම සුඋක්ෂම අයුරින් සැලූසුම් කරපු විශාලම හොරකම බවයි.
මෙහි 1 වන කොටසින් අපට බලාගන්න පුළුවන් Billy Still ඇතුළු ඔහුගේ සගයන් මෙම විශාල හොරකම කරන විදිය හා 2 වන් කොටසින් අපට ගෙන එන්නේ මොවුන් Scotland Yard පොලිස් පරික්ෂකයන්ගෙන් බේරී පල යන ආකාරයත්.මෙම සිත්තම ඉතාමත්ම රසවත් කතාවක් බවට කියන්න ඕනා.BBC ඒකින් කලොත් සුපිරිම කතවක් බවට කියන්න දෙයක් නෑනේ.මේ කතාව සම්මාන බොහොමයකට ප්‍රර්ථ වූ කතවක් බවට කියන්න ඕනා.ඒ වගේ ම මෙහි රගපාන නළු නිළියන්ගේ හැකියාව නම් පට්ටයි කියල මේක බැලුවම ඔයගොල්ලන්ට තේරෙයි.කුතුහලය හා ත්‍රාසය පිරිණු මේ කතාව බලන්න කියල මම ඔයගොල්ලෝ හමොගේන්න්ම ඉල්ලනවා.
Running time185 minutes (A Robber's Tale: 92 minutes; A Copper's Tale: 93 minutes)


 Torrent Download Link
Torrent Download Link(English Sub is Included)





Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

1 comments: