PC එක කතා කරවමු ..


      යාලුවනේ මම දැන් කියන්න යන්නේ පොඩි TRICK එකක්. පොඩි උනාට වැඩේනම් පට්ට. ඔයාල කවදාවත් හිතුවද ඔයාලගේ   PC එකෙන්  ඔයාලට ඕන දේ කතා කරවන්න පුළුවන් කියල.මේ වැඩේ  කරල බලන්නකෝ එහෙනම්.මාත් මේක internet එකෙන්ම තමා හොයාගත්තේ යාලුවනේ.

         *  NOTE PAD  එකේ  පහල තියන  CODE එක  TYPE කරලා හරි මම දාල තියන එක COPY කරගෙන හරි ඔයාල කැමැති  නමකින්  .vbs විදියට SAVE කරගන්න .ඔන්න ඊට පස්සේ තම වැඩේ  යාලුවනේ . SAVE කරපු FILE එක OPEN කරලා බලන්නකෝ .

speechtext=inputbox("Enter a text to speech","TEXT TO SPEECH-[Rockingheart]")
set objspeech=createobject("SAPI.spVoice")
objspeech.speak speechtext


යාලුවන්ටත් දැනගන්නත් එක්ක අපේ SITE එක SHARE කරන්නත් අමතක කරන්න එපා .යාලුවනේ.comment එකක් යන්නත් අමතක කරන්න එපා . ඉසරහටත් මේ වගේ පට්ට SOFTWARE  ගැන විස්තර ඔයාලට අපි අරගෙන එන්නම් .
  ස්තුතියි !




Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment