මොකක් ද මේ WiFi hotsport එකක් කියන්නේ?

කොහොමද යාලුවනේ?මම අද ඔයාලට කියන්න යන්නේ මොකක්ද මේ WiFi hotsport කියන්නේ කියල.සරලවම පැහැදිලි කලොත් භූ ගෝලීය වශයෙන් යම් ස්ථානයක සිට අන්තර්ජාල සැපයුම් කරුවන් හා සම්බන්දිත router එකක් මගින් රැහැන් රහිත ප්‍රදේශයක් තුල අන්තර් ජාල සබදතාවක් පවත්වනු ලබන(WLAN) wireless local area network එකකි.වර්තමානයේ ශ්‍රී ලංකාව තුල ද මෙම සබදතාවය ක්‍රමක් ක්‍රමයෙන් වර්දනය වෙමින් පවතී.ඒ අනුව ශ්‍රී ලංකාව තුල අන්තර්ජාල සම්බන්දතා ලබාදෙන “SLT” “dialog” “Mobitel” වැනි (ISP) මගින් රටේ බොහොමයක් ස්ථානවල free WiFi hotsport  මගින් ජනතාවට අන්තර් ජාල සම්බන්දතා ලබාදී තිබේ.සමස්තයක් ලෙස ගත කල 2014 අග වෙන විට ලොව පුරා wifihostpot 46,000,000 පමණ ඇතිකර ඇත.ස්තූතියි.
Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment