5G ගැන දන්නවද?


                යාලුවනේ මේ දවස් වල බ්‍රිතාන්‍ය  කණ්ඩායමක් විසින් 5G  තාක්ෂනය මගින් දත්ත හුවමාරු කිරීමේ ක්‍රමය පිලිබදව පරීක්ෂණ පවත්වනවා .මෙම නව 5G තාක්ෂනය අපිට 2020 දී තමා අත්විදින්න පුළුවන්  වෙන්නේ.ඒ උනත් ලෝකයේ දියුනුම  රටවල් මෙම පහසුකම 2017/2018 දීම අත්විදින්න බලාපොරොත්තු තබාගෙනයි ඉන්නේ .5G තාක්ෂනය්යේ ආදී වේගයනම් 4G තාක්ෂණයට වඩා 1000 ගුණයක වේගයකින් අපට දත්ත හුවමාරු කිරීමේ හැකියාව ලබා දෙනු ලබනවා.පුදුම හිතෙනවා නේද යාලුවනේ .ඔයාලම බලන්නකෝ 3G, 4G,5Gතාක්ෂණයන්ගේ වෙනස් කම් .පහලින් මම දාල තියනවා .


London will be ready to host the fifth generation of mobile telecoms technology by 2020, according to Boris Johnson, the capital’s mayor. 5G technology promises mobile data speeds that far outstrip the fastest home broadband network currently available in the UK.

With speeds of up to 100 gigabits per second, 5G will be as much as 1,000 times faster than 4G, the latest iteration of mobile data technology. The gains brought about by 4G are already being felt by businesses whose employees are often on the move.
යාලුවන්ටත් දැනගන්නත් එක්ක අපේ SITE එක SHARE කරන්නත් අමතක කරන්න එපා .යාලුවනේ.comment එකක් යන්නත් අමතක කරන්න එපා . ඉසරහටත් මේ වගේ පට්ට  විස්තර ඔයාලට අපි අරගෙන එන්නම් 
                                                                      ස්තුතියි !
Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment