ඔබේ PC එක ගැන සියලුම තොරතුරු ලබාදෙන Speccy




















ඔන්න යාලුවනේ අද මම ඔයාලට හදුන්වල දෙන්න යන්නේ තවත් සුපිරිම software එකක්.වර්තමනයේ අපේ pc එක ගැන තොරතුරු ලබාදෙන මෘදුකාංග ගණනාවක් පවති.නමුත් ඒ මගින් ලබාදෙන තොරතුරු ප්‍රමාණවත් නැත.අද මම ඔයාලට හදුන්වාදෙන software එකමගින් අපේ පරිගණකයේ සියලුම devices පිළිබද තොරතුරු ලබා දේ. ඒ අතර CPU, Motherboard, RAM, Graphics Cards, Hard Disks, Optical Drives, Audio support.මෙන්ම  එම එක් එක් කොටස්වල  උෂ්ණත්වයද ඉතා පැහැදිලිව පෙන්නුම් කරයි.මේ හේතුවෙන් ඔබේ පරිගණකයේ 
Processor brand and model
Hard drive size and speed
Amount of memory (RAM)
Graphics card
Operating system


සම්බන්දයෙන් ඇතිවන ගැටළු ඉතා පහසුවෙන් හදුනා ගැනීමට මෙන්ම ඒ සදහා විසදුම් සෙවීමත් පහසු කරවයි.ඔය ගොල්ලන්ගේ යාලුවන්ටත් දැන ගන්න මෙය share කරන්න.



අලුත්ම සංස්කරණය මෙතනින් බාගත කරගන්න.




File size:4.89MB



Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment