කී ලොගර්ස් ගැන දැනගමු ?


         යාලුවනේ මෙය කවර හෝ spyware විශේෂයක් වීමට පුළුවන්මෙමගින් ඔබ කී බෝර්ඩ් එකේ මොනවා හෝටයිප් කරාද එය කී ලෝගර් එක හදපු  hacker සෙන්ඩ් වෙනවා,ඉතින් මේක අපේ පරිගණකජිවිතයට මෙන්ම සාමාන් ජිවිතයටත් තියෙනතර්ජයක්ගොඩක් වෙලාවට මේ හරහාpasswords, credit card numbers හා other confidential data වලට තමා සුපිරියටම වැඩේ දෙන්න පුළුවන් .. මගේ යාලුවෙකුත් මගේ ලැප් එකට කී ලොගර් එකක් Install කරන්න හදනකොටම මට වෙලාවට 
මට්ටු උනා. 

ඔයාලට මේ වගේ දේවලින් පරිස්සම් වෙන්නම වෙනවා . 
    එකට කරන්න තියෙන්නේ පට්ට virus guard එකක් පාවිච්චි කරන එක තමා . ඒ වගේම ඔයාල virus guard එක දිනපතා update කරගන්න මතක ඇතිව.

Avast,Microsoft Security Essentials,Panda,Mcafee,Avira,AVG වගේ virus guard ගොඩක් හොදයි යාලුවනේ .. එත් ඔයාලට බයයි වගේනම් පහල තියන link එකෙන් Anti-logger  software 
එක download කරගන්න .


යාලුවන්ටත් දැනගන්නත් එක්ක අපේ SITE එක SHARE කරන්නත් අමතක කරන්න එපා .යාලුවනේ.comment එකක් යන්නත් අමතක කරන්න එපා . ඉසරහටත් මේ වගේ පට්ට SOFTWARE  ගැන විස්තර ඔයාලට අපි අරගෙන එන්නම් .
  ස්තුතියි !

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment