යාලුවනේ මෙය කවර හෝ spyware විශේෂයක් වීමට පුළුවන්. මෙමගින් ඔබ කී බෝර්ඩ් එකේ මොනවා හෝටයිප් කරාද එය කී ලෝගර් එක හදපු hacker ටසෙන්ඩ් වෙනවා,ඉතින් මේක අපේ පරිගණකජිවිතයට මෙන්ම සාමාන්‍ය ජිවිතයටත් තියෙනතර්ජයක්. ගොඩක් වෙලාවට මේ හරහාpasswords, credit card numbers හා other confidential data වලට තමා සුපිරියටම වැඩේ දෙන්න පුළුවන් .. මගේ යාලුවෙකුත් මගේ ලැප් එකට කී ලොගර් එකක් Install කරන්න හදනකොටම මට වෙලාවට
මට්ටු උනා.
ඔයාලට මේ වගේ දේවලින් පරිස්සම් වෙන්නම වෙනවා .
එකට කරන්න තියෙන්නේ පට්ට virus guard එකක් පාවිච්චි කරන එක තමා . ඒ වගේම ඔයාල virus guard එක දිනපතා update කරගන්න මතක ඇතිව.
Avast,Microsoft Security Essentials,Panda,Mcafee,Avira,AVG වගේ virus guard ගොඩක් හොදයි යාලුවනේ .. එත් ඔයාලට බයයි වගේනම් පහල තියන link එකෙන් Anti-logger software
එක download කරගන්න .
යාලුවන්ටත් දැනගන්නත් එක්ක අපේ SITE එක SHARE කරන්නත් අමතක කරන්න එපා .යාලුවනේ.comment එකක් යන්නත් අමතක කරන්න එපා . ඉසරහටත් මේ වගේ පට්ට SOFTWARE ගැන විස්තර ඔයාලට අපි අරගෙන එන්නම් .
ස්තුතියි !
0 comments:
Post a Comment