අපිට අවශ්‍යය ඕනෑම file එකක් ඕනම format එකකට Convent කරගන්න පුළුවන් සුපිරි බන්ඩිය.


















මෙමගින් ඔයාලට Video ,audio පින්තූර ඉතාමත් පහසුවෙන් convent කරගන්න පුළුවන්.වැඩි දරිතාවයෙන් යුත් file,folders පිටින්ම convent කිරීමට හැකි වීම මෙහි ඇති තවත් පහසු කමකි, ඔය ගොල්ලෝ convent කරන file එක iphone,tab යන ඕනෑම device එකකට ගැලපෙන format මෙමගින් ලබාගැනීමට හැක,නවතම සංස්කරණය තුලින් ඔයාලට පින්තූර වලට watermark ද ඇතුලත් කිරීමට පහසුකම් සලසා ඩි ඇත.
මෙන්න format ටික-:
  • Video formats: MPG, WMV, 3GP, FLV, SWF, MP4, AVI, ...
  • Audio formats: WAV, WMA, OGG, MP3, AAC, AMR, ...
  • Image formats: PNG, JPG, TIF, ICO, BMP, GIF, TGA, ...

අලුත්ම සංස්කරණය මෙතනින් බාගතකල හැක.
 English Substitles
මේක ගැන දන්නා කස්ටියත් ඇති,නොදන්න කස්ටියත් ඇති.කොහොමහරි,පොඩි හරි වැඩක් ගට්ටනම් comment එකක් දල යන්න අමතක කරන්න එපා. 

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

1 comments: