වෝක්‍රාෆ්ට් [ Warcraft: The Beginning ] [Upcoming]

warcraft_image



2016 වර්ෂයේ පැමිණීමට තිබෙන තවත් නවතම චිත්‍රපටයක්  වන  " වෝක්‍රාෆ්ට් " [ Warcraft: The Beginning ]  ලෙසින්  2016 ජූනි 10 වන දින සිට තිරගතවීමට තිබේ.මෙය ඇමරිකනු  epic fantasy යන ගණයට අයත් වන චිත්‍රපටයකි.  Duncan Jones විසින් අධ්‍යක්ෂණය කර ඇති මෙය ලියා ඇත්තේ Chris Metzen විසිනි. කතාවට මුලිකවම පාදක කරගෙන ඇත්තේ Warcraft වීඩියෝ ක්‍රීඩා පෙළ සහ  Warcraft  නවකතා එකතුවයි. 

මෙම චිත්‍රපටය දෙලොවක් අතර සිදුවෙන දරුණු සටනක්  ප්‍රධානවශයෙන් මූලික කරගෙන ඇත.මෙමෙ සටන ඇතිවන්නේ  Azeroth නමින් හැදින්වෙන මිනිසුන් විසින් පාලනය කරනු ලබන ලොව ආක්‍රමණය කිරීමට Draenor නම් ලෝකයෙන් පැමිණෙන Orc ලෙසින් හදුන්වන ජීවින් කොට්ටාශය සමග වන අතර මෙහිදී මිනිසුන්ගේ පාලකයා වන Anduin Lothar සහ Orc ලාගේ පාලකයා වන Durotan වටා කතාව ඇදී යයි.


Directed By: Duncan Jones
Produced By: Thomas Tull,Jon Jashni,Charles Roven,Alex Gartner,Stuart Fenegan
Screenplay By: Charles Leavitt,Duncan Jones
Story By: Chris Metzen
Based On: Warcraft by Blizzard Entertainment
Starring: Travis Fimmel,Paula Patton,Ben Foster,Dominic Cooper,Toby Kebbell,Ben Schnetzer,
                Robert Kazinsky,Daniel Wu,Ruth Negga,Anna Galvin,Clancy Brown
Music By: Ramin Djawadi
Cinematography:  Simon Duggan
Edited By: Paul Hirsch
Production Company:  Legendary Pictures,Blizzard Entertainment,Atlas Entertainment
Distributed By: Universal Pictures
Release Date:   June 10, 2016
Country: United States
Language: English
Budget: $100 million

[Official Movie Trailer]





Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment