Kabali (2016) UP COMING!!!!!

UP COMING!!!!!



                                        ඔන්න යාලුවනේ ඉන්දියාවේ දමිල සිනමාව හොල්ලන්න සැරසෙන මීලග නිර්මාණය ගැන ඔයාලට කියන්නයි මන් මේ හදන්නේ.
                                        KABALI නම් වන මෙම නවතම චිත්රපටය  ප්‍රදාන නළුවාගේ චරිතයට පනපොවන්නේ  දමිල සුපිරි නළු Rajinikanth ..මේ පිලිබදව ඉන්දියාව පුරාම මේ දින වල බොහෝ කතා බහ නිර්මාණය වෙමින් පවතිනවා කියල තම ආරංචිය . 

අපි මුලින්ම TRAILER එක පහතින් බලල ඉමු නේද?



   මෙය PA.රංජිත්ගේ අඩයක්ෂණයකි. තවද ඔහු විසින් මධ්දයට කියා සිටියේ 2016 ජනවාරි මසදී රූපගත කිරීම් සියල්ල අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර  2016 අප්‍රේල් මස තුලදී තිරගත් කිරීම ඔහුගේ බලාපොරොත්තුව බවයි ..මේ දින වල චෙන්නෛ වල රුපගතකිරීම් සිදුකරනු ලබන අතර ඉදිරියේදී මැලේසියාව බල රුප ගතකිරීම් සදහා පිටත් වීමට නියමිතයි .
චිත්රපටය ඇතුළත්ව සිටින  අනෙක් තරු රාධිකා ආප්තේ දිනේෂ්, Dhanshikaa හා Kalaiarasan  නම් ඉතා ජනප්‍රිය නළු නිලි රැසක් මෙම දැවැන්ත නිර්මාණයට දායක වේ . අතිශය ක්‍රියාදාම චිත්ට්‍රපටයක් වනු නොඅනුමානයි .ෆිල්ම් එක Release උන ගමන් ඔයාලට අලුත් විස්තර අරන් එන්නම් යාලුවනේ ...




යාලුවන්ටත් දැනගන්නත් එක්ක අපේ SITE එක SHARE කරන්නත් අමතක කරන්න එපා .යාලුවනේ.comment එකක් යන්නත් අමතක කරන්න එපා . ඉසරහටත් මේ වගේ පට්ට FILMS ගැන විස්තර ඔයාලට අපි අරගෙන එන්නම් .

                                                             ස්තුතියි !
Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment