VIRTUALDJ ?Virtual DJ 8 නවතම සංස්කරණය.


AutoMix Production මෘදුකාංග නිෂ්පාදන සමාගම Audio සහ Video MIXING මෘදුකාංග සම්බන්දව අවුරුදු 20 ක අත්දැකීම් ඇති සමාගමකි..Vitual dj 8 යනු  Vitual dj හි නවතම සංස්කරණයයි.මිට පෙර එළිදැක්වූ සංස්කරණය වලට වඩා විශේෂ වූ පහසුකම් රාශියක් මේ නවතම සංස්කරණයේ දක්නට ලැබෙයි.

SANDBOX

 SandBox යනු මෙහි සුවිශේෂිම පහසුකමයි.
මෙයින් ඔබට ඔබගේ ගීතය ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන අතරතුරම ඊළඟ ගීතය ඉදිරිපත් කීරීම සඳහා සුදානම් විය හැක. තුලින් SandBox ක්‍රියාත්මක කල
සැනින් ඔබට ඊළඟ ගීය ඔබගේ Headphones තුලින් ඇසිය හැකි වුවත් ප්‍රේක්ෂකන්ට එය නොඇසේ.ඔබ ඊළඟ ඉදරිපත් කීරීමට සුදානම් වූ පසු පෙර පරිදිම ඔබට ඔබගේ ඉදිරිපත් කිරීම කල හැකිවේ.

EDITORS

AUTOMIX EDITOR & BPM EDITOR





SAMPLER





BROWSER









Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment