SCORPION season 01( විශ්මිත බුද්ධිමතුන් )


             ඔන්න යාලුවනේ ඔයාලට බලනවානම් පට්ටම TV series එකක් තමා  </scorpion> කියන්නේ . මේ කතාව පාදක වෙන්නේ අදික බුද්ධි මට්ටම් තිබෙන පුද්ගලයන් 04 දෙනෙක් වටා .කතාව කියන්න කලින් පොඩි trailer එකක් පහලින් දාල තියනවා බලල ඉන්නකෝ  එහෙනම් ..

SCORPION - OFFICIAL TRAILER - First Look [HD] 



ඔන්න එහෙනම් පොඩි හැදින්වීමක් ඔයාල හෙමොටම පොඩ්ඩක් කතාව දැනගන්නත් එක්කම .මේ scorpion කියන කණ්ඩායමේ 06 දෙනෙක් ඉන්නවා . එයාලගෙන් වෝල්ටර් තම කණ්ඩායම මෙහෙයවන්නේ ඔහුගේ IQ අගය 197 ක් වෙනවා. ඔහු කණ්ඩායමේ සිටීන සුපිරිම programmer , ටෝබි යනු ජීවී චර්යාවන් පිළිබද  ප්‍රවීනයෙක්  තවද සිල්වෙස්ටර් මනුෂ්‍ය ගනකයකි ඔහුගේ මතක තබා ගැනීමේ හැකියාව පුදුම කරයි . තවද හැපී යන්ත්‍ර විද්ද්යව පිලිබදව ප්‍රවිනයෙකි.මොවුන් 04 දෙන තම කණ්ඩායමේ ඉන්න මොළ කාරයෝ 04 දෙනා. 
                 මිට අමතරව මෙමෙ කණ්ඩායමේ නියොජිත කේබ් ගැලෝ තමයි
රජය පැත්තෙන් මෙහෙයවන්නෙ.අවසාන වශයෙන්  පෙජේ තම මෙයාල කණ්ඩායමට බාහිර ලෝකය සමග ගනුදෙනු කරන හැටි කියා දෙන්නේ . මේකේ පොඩි පොඩි අදර කතාත් නැතුවමත් නෙමේ යාලුවනේ.මෙම කණ්ඩායම විසින් සාමාන්‍ය මිනිසුන්ට විසදිය නොහෙකි ප්‍රසන විසදන එක තම කරන්නේ. ඔයාලට පිස්සුවෙන් වගේ බලන්න හිතේවි අනිවා මේකනම් . එහෙනම් ජයෙන් ජය. 




Direct Download කිරීම සදහා පහත link එකට පිවිසෙන්න ..



Torrent download සදහා පහත link එකට පිවිසෙන්න ..


යාලුවන්ටත් දැනගන්නත් එක්ක අපේ SITE එක SHARE කරන්නත් අමතක කරන්න එපා .යාලුවනේ.comment එකක් යන්නත් අමතක කරන්න එපා . ඉසරහටත් මේ වගේ පට්ට TV series ඔයාලට අපි අරගෙන එන්නම් 
                                                                      ස්තුතියි !

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment