Just You (2013) ඔබ පමණයි.............




ඔන්න යාලුවනේ මම මගේ 15වන post එක විදියට ඔයගොල්ලන්ට වෙනසකත් එක්ක Taiwan TV Series එකක් තමයි අරන් ආවේ.Taiwan stories ගොඩක් දුරට Korean Stores වලට සමානයි.නමුත් මේ කතාව 1පරකට වඩා බලන්න පුළුවන් කියලා මම සහතිකයෙන් කියනවා.2013 අවුරුද්දේ වැඩිම People's Vote ගත්ත කතාවක් තමා මේ.ඒ වගේම අද වනතුරා TW Drama වල Top 10 අතර මේ කතාව තියෙනවා.
  කතාව ගැන කියනවනම් මෙහි ප්‍රධාන නළුවා වන Aaron Yan තම දැනට Taiwanවල ඉන්න Popularම actor.Aaron නැත්තම් Qi Yi කියන්නේ පට්ටම neat පොරක්.ඔහු කරන හැම වදෙම් ඉතාමත්ම් පිළිවෙලට වෙන්න ඕනා.මේ අතර මෙහි ප්‍රධාන නිළිය rent එකට ඉන්න ගෙදරට මොහු එනවා නවතින්න ඒ වාගේම ඇය වැඩකරන company එකත් මොහු මිලදී ගන්නනවා.එක හින්දා මොවුන් අතර රණ්ඩු ඇතිවෙනවා.මේ අතර Qi Yi තමන් ගත්ත office එක ඇතුලේ කාටවත් ප්‍රේම සම්බන්දතා පවත්වන්න බෑ කියලා නීතියකුත් ගේනවා.ඉතින් මේ ඔක්කොම මැද්දේ office එකේ ඉන්න කෙල්ලෝ කට්ටිය අපේ ප්‍රධාන නිළියත් එක්ක plan කරනවා Qi Yiව අල්ලගන්න විදියක් ගැන.ඒවගේම කියන්න ඕනා ඔහුගේ මේ තීරණය පිටුපස ලොකු කතාවක් තියෙනවා.මේ අතර මේ දෙන්නා අතර ලස්සන ආදර කතාවකුත් දිවයනවා.ඉතින් මම ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා මේ Romance,Comedy කතාව බලන්න පොඩි try එකක් දෙන්න.ඔයගොල්ලෝ කවදාවත් පසුතැවිලි නොවේවි.යන්න කලින් කියන්න ඕනා Taiwan වල බාවිතා කරන්නේ Mandarin කියන language එකයි.



direct download link
Direct Download Link
Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment