වීරයන්ගේ අවදිවීම ! [ Dragon Nest: Warriors Dawn ]


"අල්ටෙරා" භුමිය මිනිසුන්ට, එල්ෆ්වරුන්ට, මෘගයන්ට වගේම මකරුන් අතර බෙදීගිය නගරයක්. වසර සියගනනකට පෙර මිනිසුන් සහ එල්ෆ්වරුන් එක්ව මකරුන් සහ මෘගයින්ව "අදුරු කදුකරය" වෙත පලවහැර ඇත.අදුරු කදුකරයට මකරුන්  පලවහරීමේදී මකරුන් අතරින් ඉතාම බිහිසුණු මකරා වන "කළු මකරා" මායා බන්ධනයකට ලක්කර දැඩි නිද්‍රාවකට පත්කර ඇත.මෘගයන් බලාසිටින්නේ  "කළු මකරා" යලි අවදිවන තුරුය. ඔව්න් එයට දැඩි ප්‍රයත්නයක් දරයි .

නමුත් "අල්ටෙරා" භුමිය බෙදාගැනීමට මිනිසුන් සහ එල්ෆ්වරුන් අතර දශක ගනනාවකසිට පවතින බල අරගලය නිසා මොවන්ට මෙම ව්‍යසනය නොපෙනේ.නමුත් "නර්වින්" නම් එල්ෆ් කුමරියට ඉදිරියට එන අදුරු යුගය පිළිබද වැටහේ. "නර්වින්" කුමරිය සහ "ලියා"නම් කුමරියගේ විශ්වාසවන්ත වීරවරිය එක්ව මිනිසුන් සමග සමගිය ඇති කොට සතුරන් සමග සටනක් මෙහෙයවීමට දැඩි උත්සාහයක යෙදේ.මෙම ගමනේදී මොවන් සමග තවත් වීරයන් කිහිපදෙනෙක් එක්වේ.

ප්‍රධාන චරිතය මෙහෙයවන්නේ "ලැම්බර්ට්"නම් තරුණයෙකු වන අතර මකරා මරාදැමීමට යන මෙම ගමනේදී මෙම තරුණයා සහ "ලියා" අතර ආලයක් ගොඩනැගේ.මොව්න්ගේ වික්‍රමාන්විත ගමනේදී මොවන්ට අත්විදීමට සිදුවන අත්දැකීම් සහ සිදුවීම් වටා මුලුකථාවම ඇදීයයි.මකරාගේ අවදිවීමත් සමග දරුණු සටන් ඇති වේ.මොවන් මකරා මරාදමන්නේ කෙසේද ? මකරා මරාදැමීමෙන් පමණක් සටන අවසන්වේද ? බගතකරගෙන රසවිදින්න....

  • Directed by : Song Yuefeng
  • Based on Dragon Nest
  • Starring : Hu Ge, Jing Tian, Xu Jiao, Xia Zitong
  • Release dates : 31 July 2014 (China)
  • Running time : 88 minutes
  • Country : China, United States
  • Language : English
  • Budget : US$22 million
  • Box office : US$9,200,000 (China)

 File Size: 698.81 MB
File Size: 698.81 MB
File Size: 1.24.GB



[English Dubbed Trailer]


[Film Scenery ]







Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment