ස්මාර්ට් ෆොන් හොයන්න අලුත් විදියක් ...(විසිල් ගහන්න පුලුවන්ද?)


                    යාලුවනේ අපි හැමෝටම තියන ලොකුම ප්‍රශ්නයක් තමා .කෝ දෙවියනේ මගේ  phone එක කොහේ දාලද මන්ද , කියල හොයන්න වෙන එක , මෙන්න එකට හොදම විසදුම . පහල link එකෙන් තියන app එක download කරගෙන phone එකට install කරගන්න . ඊට පස්සේ ඔයාලට ඕනෑම විදියට settings set කරගන්න .ඊට පස්සේ phone එක තියන තෙන හොයාගන්න බැරි උන ගමන් විසිල් එකක් ගහපු ගමන් ඔයාලගේ phone එක රින්ග් වෙන්න ගනිවී.


යාලුවන්ටත් දැනගන්නත් එක්ක අපේ SITE එක SHARE කරන්නත් අමතක කරන්න එපා .යාලුවනේ.comment එකක් යන්නත් අමතක කරන්න එපා . ඉසරහටත් මේ වගේ පට්ට SOFTWARE  ගැන විස්තර ඔයාලට අපි අරගෙන එන්නම් .
  ස්තුතියි !

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment