පොඩි VIRUS එකකින් යාලුවන්ව පොඩ්ඩක් බය කරමුද?



මේක VIRUS එකක්  කිවුවාට PC එකට කිසිම හානියක් වෙන්නේ නැ. හැබැයි යාලුවනම් හොදටම බය වේවි.
ඔක්කොටම කලින් පහල තියන CODE එක NOTE PAD එකට COPY කරගන්න .

       Set wshShell=wscript.CreateObject("WScript.Shell")
       do
       wscript.sleep100
       wshshell.sendkey"Restart your computer."
       loop

ඊට පස්සේ .vbs විදියට SAVE කරගන්න.
*මේකෙන් එකම MASSAGE එක එක දිගටම PRINT වෙන්න ගන්න එක තමා වෙන්නේ .හැබැයි PCඑක RESTART කරන්නම ඕනා මේක නවත්තන්න . ඊට පස්සේ ..vbs file එක DELETE කරලා දන්න.
(මේ CODE එක SAVE කරපු  FILE එක යාලුවට MAIL එකක් හරි FB MASSAGE එකක් හරි දාල බලන්නකෝ )

මේක ගැන දන්නා කස්ටියත් ඇති,නොදන්න කස්ටියත් ඇති.කොහොමහරි, comment එකක් දල යන්න අමතක කරන්න එපා. 
                                           ස්තුතියි !
Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment