READ ONLY CD කොහොමද COPY කරගන්නේ ? මෙන්න යාලුවනේ එකටත් විසදුමක් ..




 ඉතින් යාලුවනේ දවස ගානේ අපි USE කරන CD අතරින් අපිට හම්බ වෙනවා නේද PLAY කරන්න පුළුවන් උනාට PC එකට COPY කරගන්න විදියට  PROTECT කරපු CD.මෙන්න එකට සරලම විසදුමක් .
                                     ඔයාල පහල තියන LINK එකෙන් මේ වැඩේට අවශ්‍ය කරන SOFTWARE එක DOWNLOAD කරගෙන ලේසියෙන්ම  READ ONLY CD's  PC එකට COPY කරගන්න .යාලුවන්ටත් දැනගන්නත් එක්ක අපේ SITE එක SHARE කරන්නත් අමතක කරන්න එපා .යාලුවනේ.

*අලුත්ම සංස්කරණය මෙතනින් බාගතකල හැක




                                                        



මේක ගැන දන්නා කස්ටියත් ඇති,නොදන්න කස්ටියත් ඇති.කොහොමහරි, comment එකක් දල යන්න අමතක කරන්න එපා. 
                                                             ස්තුතියි !
Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment