මෙන්න ඔබේ IP Address hide කරන්න පුළුවන් සුපිරි බාන්ඩය...



මේ මගේ දෙවැනි ලිපිය. අද මම ඔයාලට අදුන්වල දෙන්නේ තවත් සුපිරි software එකක්.ඔය ගොල්ලොන්ට ISP ලැබෙන IP එක ඔයාල යන website වලින් hide කර තැබීමේ හැකියාව මේ software එක සතුව පවතී..software එක  install  කරගත්තට පස්සේ.එතන ඔයලා කැමති රටක් දෙන්න. තත්පර 10 න් 10 යට IP එක change වෙනව.නමුත් මේක වැඩකරන්නේ මේ සෙව්ම් පද්දති වලින් විතරයි. Internet Explorer, FireFox, Opera, Maxthon, MyIE.



Free Hide IP v3.7.3.8 screenshot 1 / 2

නුසුදුසු වැඩ සදහා බාවිතා කිරීමෙන් වැලකි සිටින්න.ස්තුති.

මෙතනින් බාගත කල හැක.

 English Substitles

Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment