ඔබ දැනගත යුතු ගූගල්ලගේ රහස් 1







කොහොමද යාලුවනේ?අද මම ඔයාලට කියන්න යන්නේ google ලගේ තියෙන පොඩි රහස් ටිකක්,රහස් කිව්වට මේවා සමහර කට්ටිය දන්නවත් ඇති.කොහොම උනත් google ලගේ තියෙන රහස් කිහිපය මම ඔයගොල්ලන්ට කියන්නම්.මේ වලින් ඔයාලට යාලුවෝ පුදුම කරනත් පුළුවන්.








1.
    Google බ්‍රොව්සෙර් එකේ search bar එකේ "do a barrel roll"කියල ගහල බලන්න.ඔයාලා හීනෙකින් වත් හිතන් නැති දෙයක් වේවි.ගහන කොට පෙරලි කොම  අයින් කරලා ගහන්න.

2.
  Google බ්‍රොව්සෙර් එකේ search bar එකේ "atari breakout"කියල ගහල බලන්න.google මගින් free දෙන අමුතුම games ටිකක් play කරන්න පුළුවන්. 

3
 1998 දී  google ලගේ ලෝගෝ එකයි,පරණ පෙනුමයි දැකල තියෙනවද ?එහෙනම්"google in 1998"කියල search කරල බලාගන්න පුළුවන්.ගහන හැම එකක්ම පෙරලි කොමා නැතුව ගහන්න.පට්ටයි හොදේ.ගහලම බලන්න කෝ.
4
 "zerg rush" කියල ගහල බලන්න.මේක තම google ලගේ පට්ටම item එක.ඒ වගේම ඔයාලගේ යාළුවා පට්ටේටම බයකරන්න පුළුවන්.මොකද වෙන්නේ කියල මම කියන්නේ නැ.එතකොට කිසි ආතල් එකක් නැ. ගහලම බලන්න කෝ.

ඉතින් යාලුවනේ අපි අලුතෙන් තමයි බ්ලොග් එක පටන් ගත්තේ, ඉදිරියට තව ගොඩක් දේවල් කරන්න හිතන් ඉන්නේ, ඒ යන ගමනට ඔයාලගේ සහයෝගය අපි නොඅඩුව බලාපොරොත්තු වෙනව.ඒ නිසා post එක හොදිනම් comment.share පාරකින් sup එකක් දෙන්න. අඩු පාඩු තියෙනවනම් ඒ වත් කියන්න.ස්තුති.
Share on Google Plus

About Unknown

    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment