මේ මගේ දෙවැනි ලිපිය. අද මම ඔයාලට අදුන්වල දෙන්නේ තවත් සුපිරි software එකක්.ඔය ගොල්ලොන්ට ISP ලැබෙන IP එක ඔයාල යන website වලින් hide කර තැබීමේ හැකියාව මේ software එක සතුව පවතී..software එක install කරගත්තට පස්සේ.එතන ඔයලා කැමති රටක් දෙන්න. තත්පර 10 න් 10 යට IP එක change වෙනව.නමුත් මේක වැඩකරන්නේ මේ සෙව්ම් පද්දති වලින් විතරයි. Internet Explorer, FireFox, Opera, Maxthon, MyIE.

0 comments:
Post a Comment